අල්-කලම් · 52/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කලම්
وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ ۝٥٢
Wa maa huwa illaa zikrul lil`aalameen
📖 සිංහලෙන්
එහෙත් මෙය ලෝවැසියන්ට උපදෙසක් මිස නැත.

🎧 අසන්න


📜 ආයාත් 50-52 — සූරා අල්-කලම්

50فَاجْتَبَاهُ رَبُّهُ فَجَعَلَهُ مِنَ الصَّالِحِينَ
නමුත් ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගත්තේය. තවද ඔහු ව දැහැමියන් අතරට පත් කළේය.
51وَإِن يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَجْنُونٌ
තවද ප්‍රතික්ෂේප කළවුන් අනුශාසනාවට සවන් දුන් කල්හි ඔවුන්ගේ බැල්මෙන් ඔවුහු නුඹ ව ලිස්සා වට්ටන්නට තැත් කරති. “නියත වශයෙන්ම ඔහු උම්මත්තකයකු යැ”යි ඔවුහු පවසති.
52وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ
එහෙත් මෙය ලෝවැසියන්ට උපදෙසක් මිස නැත.
අල්-කලම්කුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
52ආයාත්

පරිවර්තනය — අල්-කලම් 52

සූරා අල්-කලම් ආයාත් 52 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහෙත් මෙය ලෝවැසියන්ට උපදෙසක් මිස නැත.

සූරා ආයාත් 52/52 — සූරා අල්-කලම් القلم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කලම් අසන්න, සූරා අල්-කලම් පරිවර්තනය, සූරා අල්-කලම් mp3, සූරා අල්-කලම් pdf. ආයාත් 50–52. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers