අල්-අලක් · 2/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අලක්
خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ ۝٢
Khalaqal insaana min `alaq
📖 සිංහලෙන්
ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය.

🎧 අසන්න


📜 ආයාත් 1-4 — සූරා අල්-අලක්

1اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ
මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
2خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ
ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය.
3اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ
නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය.
4الَّذِي عَلَّمَ بِالْقَلَمِ
ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වූයේය.
අල්-අලක්කුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
2ආයාත්

පරිවර්තනය — අල්-අලක් 2

සූරා අල්-අලක් ආයාත් 2 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය.

සූරා ආයාත් 2/19 — සූරා අල්-අලක් العلق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අලක් අසන්න, සූරා අල්-අලක් පරිවර්තනය, සූරා අල්-අලක් mp3, සූරා අල්-අලක් pdf. ආයාත් 1–4. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers