අල්-අලක් · 3/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අලක්
اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ ۝٣
Iqra wa rab bukal akram
📖 සිංහලෙන්
නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 1-5 — සූරා අල්-අලක්

1اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ
මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
2خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ
ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය.
3اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ
නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය.
4الَّذِي عَلَّمَ بِالْقَلَمِ
ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වූයේය.
5عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ
මිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වූයේය.
අල්-අලක්කුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අල්-අලක් 3

සූරා අල්-අලක් ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය.

සූරා ආයාත් 3/19 — සූරා අල්-අලක් العلق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අලක් අසන්න, සූරා අල්-අලක් පරිවර්තනය, සූරා අල්-අලක් mp3, සූරා අල්-අලක් pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers