අල්-ආදියාත් · 4/11
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ආදියාත්
فَأَثَرْنَ بِهِ نَقْعًا ۝٤
Fa atharna bihee naq`a
📖 සිංහලෙන්
එවිට එමගින් උන් දූවිලි නංවති.
🎧 අසන්න

📜 ආයාත් 2-6 — අල්-ආදියාත්

2فَالْمُورِيَاتِ قَدْحًا
කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද,
3فَالْمُغِيرَاتِ صُبْحًا
තවද අලුයමෙහි ආක්රමණය කරන්නන් මත ද (දිවුරමින්.)
4فَأَثَرْنَ بِهِ نَقْعًا
එවිට එමගින් උන් දූවිලි නංවති.
5فَوَسَطْنَ بِهِ جَمْعًا
කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.
6إِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ
නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.
අල්-ආදියාත්කුර්ආන් දර්ශකය
11ආයාත්
MeccanRevelation
4ආයාත්

පරිවර්තනය — අල්-ආදියාත් 4

සූරා අල්-ආදියාත් ආයාත් 4 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එවිට එමගින් උන් දූවිලි නංවති.

සූරා ආයාත් 4/11 — අල්-ආදියාත් العاديات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ආදියාත් අසන්න, අල්-ආදියාත් පරිවර්තනය, අල්-ආදියාත් mp3, අල්-ආදියාත් pdf. ආයාත් 2–6. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers