අත්-තූර් · 8/49
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තූර්
مَّا لَهُ مِن دَافِعٍ ۝٨
Maa lahoo min daafi
📖 සිංහලෙන්
එය වළක්වන කිසිවෙකු නැත.
🎧 අසන්න

📜 ආයාත් 6-10 — අත්-තූර්

6وَالْبَحْرِ الْمَسْجُورِ
ගිනි මොළවනු ලබන මුහුද මත දිවුරමින්;
7إِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම සිදුවන්නක්මය.
8مَّا لَهُ مِن دَافِعٍ
එය වළක්වන කිසිවෙකු නැත.
9يَوْمَ تَمُورُ السَّمَاءُ مَوْرًا
එදින අහස දරුණු ලෙස කැරකෙමින් පවතී.
10وَتَسِيرُ الْجِبَالُ سَيْرًا
තවද කඳු දරුණු ලෙස විතැන් මෙවින් පවතී.
අත්-තූර්කුර්ආන් දර්ශකය
49ආයාත්
MeccanRevelation
8ආයාත්

පරිවර්තනය — අත්-තූර් 8

සූරා අත්-තූර් ආයාත් 8 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එය වළක්වන කිසිවෙකු නැත.

සූරා ආයාත් 8/49 — අත්-තූර් الطور (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තූර් අසන්න, අත්-තූර් පරිවර්තනය, අත්-තූර් mp3, අත්-තූර් pdf. ආයාත් 6–10. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers