අත්-තූර් · 7/49
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තූර්
إِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ ۝٧
Inna `azaaba Rabbika lawaaqi
📖 සිංහලෙන්
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම සිදුවන්නක්මය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 5-9 — සූරා අත්-තූර්

5وَالسَّقْفِ الْمَرْفُوعِ
ඉහළට ඔසවන ලද වියන මත දිවුරමින්;
6وَالْبَحْرِ الْمَسْجُورِ
ගිනි මොළවනු ලබන මුහුද මත දිවුරමින්;
7إِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම සිදුවන්නක්මය.
8مَّا لَهُ مِن دَافِعٍ
එය වළක්වන කිසිවෙකු නැත.
9يَوْمَ تَمُورُ السَّمَاءُ مَوْرًا
එදින අහස දරුණු ලෙස කැරකෙමින් පවතී.
අත්-තූර්කුර්ආන් දර්ශකය
49ආයාත්
MeccanRevelation
7ආයාත්

පරිවර්තනය — අත්-තූර් 7

සූරා අත්-තූර් ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම සිදුවන්නක්මය.

සූරා ආයාත් 7/49 — සූරා අත්-තූර් الطور (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තූර් අසන්න, සූරා අත්-තූර් පරිවර්තනය, සූරා අත්-තූර් mp3, සූරා අත්-තූර් pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers