අන්-නජ්ම් · 61/62
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නජ්ම්
وَأَنتُمْ سَامِدُونَ ۝٦١
Wa antum saamidoon
📖 සිංහලෙන්
නුඹලා ඒ ගැන නොසැලකිලිමත් වන්නෝ වෙති.

🎧 අසන්න


📜 ආයාත් 59-62 — සූරා අන්-නජ්ම්

59أَفَمِنْ هَٰذَا الْحَدِيثِ تَعْجَبُونَ
එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහුද?
60وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ
තවද නුඹලා සිනහ සෙන්නෙහුය. තවද නුඹලා නොහඬා සිටින්නෙහුය.
61وَأَنتُمْ سَامِدُونَ
නුඹලා ඒ ගැන නොසැලකිලිමත් වන්නෝ වෙති.
62فَاسْجُدُوا لِلَّهِ وَاعْبُدُوا ۩
එහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට නැමදුම් කරනු.
අන්-නජ්ම්කුර්ආන් දර්ශකය
62ආයාත්
MeccanRevelation
61ආයාත්

පරිවර්තනය — අන්-නජ්ම් 61

සූරා අන්-නජ්ම් ආයාත් 61 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා ඒ ගැන නොසැලකිලිමත් වන්නෝ වෙති.

සූරා ආයාත් 61/62 — සූරා අන්-නජ්ම් النجم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නජ්ම් අසන්න, සූරා අන්-නජ්ම් පරිවර්තනය, සූරා අන්-නජ්ම් mp3, සූරා අන්-නජ්ම් pdf. ආයාත් 59–62. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers