අන්-නජ්ම් · 60/62
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නජ්ම්
وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ ۝٦٠
Wa tadhakoona wa laa tabkoon
📖 සිංහලෙන්
තවද නුඹලා සිනහ සෙන්නෙහුය. තවද නුඹලා නොහඬා සිටින්නෙහුය.
🎧 අසන්න

📜 ආයාත් 58-62 — අන්-නජ්ම්

58لَيْسَ لَهَا مِن دُونِ اللَّهِ كَاشِفَةٌ
අල්ලාහ්ගෙන් තොර ව නිරාවරණය කරන්නෙකු එයට නැත.
59أَفَمِنْ هَٰذَا الْحَدِيثِ تَعْجَبُونَ
එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහුද?
60وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ
තවද නුඹලා සිනහ සෙන්නෙහුය. තවද නුඹලා නොහඬා සිටින්නෙහුය.
61وَأَنتُمْ سَامِدُونَ
නුඹලා ඒ ගැන නොසැලකිලිමත් වන්නෝ වෙති.
62فَاسْجُدُوا لِلَّهِ وَاعْبُدُوا ۩
එහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට නැමදුම් කරනු.
අන්-නජ්ම්කුර්ආන් දර්ශකය
62ආයාත්
MeccanRevelation
60ආයාත්

පරිවර්තනය — අන්-නජ්ම් 60

සූරා අන්-නජ්ම් ආයාත් 60 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නුඹලා සිනහ සෙන්නෙහුය. තවද නුඹලා නොහඬා සිටින්නෙහුය.

සූරා ආයාත් 60/62 — අන්-නජ්ම් النجم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නජ්ම් අසන්න, අන්-නජ්ම් පරිවර්තනය, අන්-නජ්ම් mp3, අන්-නජ්ම් pdf. ආයාත් 58–62. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers