අර්-රහ්මාන් · 64/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අර්-රහ්මාන්
مُدْهَامَّتَانِ ۝٦٤
Mudhaaammataan
📖 සිංහලෙන්
(ඒ දෙක) තද කොළ පැහැයෙන් යුක්තය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 62-66 — සූරා අර්-රහ්මාන්

62وَمِن دُونِهِمَا جَنَّتَانِ
තවද ඒ දෙකට අමතරව (තවත්) උයන් දෙකකි.
63فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
64مُدْهَامَّتَانِ
(ඒ දෙක) තද කොළ පැහැයෙන් යුක්තය.
65فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
66فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ
ඒ දෙකෙහි උතුරා ගලා යන උල්පත් දෙකක් ඇත.
අර්-රහ්මාන්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
64ආයාත්

පරිවර්තනය — අර්-රහ්මාන් 64

සූරා අර්-රහ්මාන් ආයාත් 64 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (ඒ දෙක) තද කොළ පැහැයෙන් යුක්තය.

සූරා ආයාත් 64/78 — සූරා අර්-රහ්මාන් الرحمن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අර්-රහ්මාන් අසන්න, සූරා අර්-රහ්මාන් පරිවර්තනය, සූරා අර්-රහ්මාන් mp3, සූරා අර්-රහ්මාන් pdf. ආයාත් 62–66. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers