අත්-තක්වීර් · 10/29
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තක්වීර්
وَإِذَا الصُّحُفُ نُشِرَتْ ۝١٠
Wa izas suhufu nushirat
📖 සිංහලෙන්
තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලබන විට,

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 8-12 — සූරා අත්-තක්වීර්

8وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ
තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලබන විට,
9بِأَيِّ ذَنبٍ قُتِلَتْ
තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැයි? (විමසනු ලබන විට,)
10وَإِذَا الصُّحُفُ نُشِرَتْ
තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලබන විට,
11وَإِذَا السَّمَاءُ كُشِطَتْ
තවද අහස නිරාවරණය කරනු ලබන විට,
12وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ
තවද නිරය මොලවනු ලබන විට,
අත්-තක්වීර්කුර්ආන් දර්ශකය
29ආයාත්
MeccanRevelation
10ආයාත්

පරිවර්තනය — අත්-තක්වීර් 10

සූරා අත්-තක්වීර් ආයාත් 10 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලබන විට,

සූරා ආයාත් 10/29 — සූරා අත්-තක්වීර් التكوير (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තක්වීර් අසන්න, සූරා අත්-තක්වීර් පරිවර්තනය, සූරා අත්-තක්වීර් mp3, සූරා අත්-තක්වීර් pdf. ආයාත් 8–12. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers