අත්-තක්වීර් · 15/29
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තක්වීර්
فَلَا أُقْسِمُ بِالْخُنَّسِ ۝١٥
Falaaa uqsimu bil khunnas
📖 සිංහලෙන්
එබැවින් මුළුමණින් ම සැඟවී පවතින ග්‍රහතාරකාව මත මම දිවුරමි.
🎧 අසන්න

📜 ආයාත් 13-17 — අත්-තක්වීර්

13وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ
තවද ස්වර්ගය සමීප කරවනු ලබන විට,
14عَلِمَتْ نَفْسٌ مَّا أَحْضَرَتْ
ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක්දැයි දැන ගනු ඇත.
15فَلَا أُقْسِمُ بِالْخُنَّسِ
එබැවින් මුළුමණින් ම සැඟවී පවතින ග්‍රහතාරකාව මත මම දිවුරමි.
16الْجَوَارِ الْكُنَّسِ
(එය) පෙනී නොපෙනී ගමන් කරන්නකි.
17وَاللَّيْلِ إِذَا عَسْعَسَ
රාත්‍රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්,
අත්-තක්වීර්කුර්ආන් දර්ශකය
29ආයාත්
MeccanRevelation
15ආයාත්

පරිවර්තනය — අත්-තක්වීර් 15

සූරා අත්-තක්වීර් ආයාත් 15 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එබැවින් මුළුමණින් ම සැඟවී පවතින ග්‍රහතාරකාව මත මම දිවුරමි.

සූරා ආයාත් 15/29 — අත්-තක්වීර් التكوير (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තක්වීර් අසන්න, අත්-තක්වීර් පරිවර්තනය, අත්-තක්වීර් mp3, අත්-තක්වීර් pdf. ආයාත් 13–17. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers