අත්-තක්වීර් · 16/29
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තක්වීර්
الْجَوَارِ الْكُنَّسِ ۝١٦
Al jawaaril kunnas
📖 සිංහලෙන්
(එය) පෙනී නොපෙනී ගමන් කරන්නකි.
🎧 අසන්න

📜 ආයාත් 14-18 — අත්-තක්වීර්

14عَلِمَتْ نَفْسٌ مَّا أَحْضَرَتْ
ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක්දැයි දැන ගනු ඇත.
15فَلَا أُقْسِمُ بِالْخُنَّسِ
එබැවින් මුළුමණින් ම සැඟවී පවතින ග්‍රහතාරකාව මත මම දිවුරමි.
16الْجَوَارِ الْكُنَّسِ
(එය) පෙනී නොපෙනී ගමන් කරන්නකි.
17وَاللَّيْلِ إِذَا عَسْعَسَ
රාත්‍රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්,
18وَالصُّبْحِ إِذَا تَنَفَّسَ
පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්.
අත්-තක්වීර්කුර්ආන් දර්ශකය
29ආයාත්
MeccanRevelation
16ආයාත්

පරිවර්තනය — අත්-තක්වීර් 16

සූරා අත්-තක්වීර් ආයාත් 16 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (එය) පෙනී නොපෙනී ගමන් කරන්නකි.

සූරා ආයාත් 16/29 — අත්-තක්වීර් التكوير (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තක්වීර් අසන්න, අත්-තක්වීර් පරිවර්තනය, අත්-තක්වීර් mp3, අත්-තක්වීර් pdf. ආයාත් 14–18. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers