අත්-තකාසුර් · 3/8
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තකාසුර්
كَلَّا سَوْفَ تَعْلَمُونَ ۝٣
Kalla sawfa ta`lamoon
📖 සිංහලෙන්
එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.

🎧 අසන්න


📜 ආයාත් 1-5 — සූරා අත්-තකාසුර්

1أَلْهَاكُمُ التَّكَاثُرُ
තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ් ව සිහිපත් කිරීමෙන්) නුඹලා ව වෙනතකට යොමු කර ඇත.
2حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ
නුඹලා මිනීවළවල් හමු වන තුරු,
3كَلَّا سَوْفَ تَعْلَمُونَ
එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.
4ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ
යළි එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.
5كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ
එසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්,
අත්-තකාසුර්කුර්ආන් දර්ශකය
8ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අත්-තකාසුර් 3

සූරා අත්-තකාසුර් ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.

සූරා ආයාත් 3/8 — සූරා අත්-තකාසුර් التكاثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තකාසුර් අසන්න, සූරා අත්-තකාසුර් පරිවර්තනය, සූරා අත්-තකාසුර් mp3, සූරා අත්-තකාසුර් pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers