අල්-හුමසා · 5/9
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-හුමසා
وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ ۝٥
Wa maa adraaka mal-hutamah
📖 සිංහලෙන්
හුතමා ව යනු කුමක්දැ යි නුඹව දැනුවත් කළේ කුමක්ද?
🎧 අසන්න

📜 ආයාත් 3-7 — අල්-හුමසා

3يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ
නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත.
4كَلَّا ۖ لَيُنبَذَنَّ فِي الْحُطَمَةِ
එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි.
5وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ
හුතමා ව යනු කුමක්දැ යි නුඹව දැනුවත් කළේ කුමක්ද?
6نَارُ اللَّهِ الْمُوقَدَةُ
එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය.
7الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ
එය හදවත් වෙත ළඟා වෙයි.
අල්-හුමසාකුර්ආන් දර්ශකය
9ආයාත්
MeccanRevelation
5ආයාත්

පරිවර්තනය — අල්-හුමසා 5

සූරා අල්-හුමසා ආයාත් 5 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : හුතමා ව යනු කුමක්දැ යි නුඹව දැනුවත් කළේ කුමක්ද?

සූරා ආයාත් 5/9 — අල්-හුමසා الهمزة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-හුමසා අසන්න, අල්-හුමසා පරිවර්තනය, අල්-හුමසා mp3, අල්-හුමසා pdf. ආයාත් 3–7. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers