අල්-හුමසා · 4/9
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-හුමසා
كَلَّا ۖ لَيُنبَذَنَّ فِي الْحُطَمَةِ ۝٤
Kalla layum ba zanna fil hutamah
📖 සිංහලෙන්
එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 2-6 — සූරා අල්-හුමසා

2الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ
ඔහු ධනය රැස් කොට එය ගණන් කරමින් සිටි අයෙකි.
3يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ
නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත.
4كَلَّا ۖ لَيُنبَذَنَّ فِي الْحُطَمَةِ
එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි.
5وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ
හුතමා ව යනු කුමක්දැ යි නුඹව දැනුවත් කළේ කුමක්ද?
6نَارُ اللَّهِ الْمُوقَدَةُ
එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය.
අල්-හුමසාකුර්ආන් දර්ශකය
9ආයාත්
MeccanRevelation
4ආයාත්

පරිවර්තනය — අල්-හුමසා 4

සූරා අල්-හුමසා ආයාත් 4 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි.

සූරා ආයාත් 4/9 — සූරා අල්-හුමසා الهمزة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-හුමසා අසන්න, සූරා අල්-හුමසා පරිවර්තනය, සූරා අල්-හුමසා mp3, සූරා අල්-හුමසා pdf. ආයාත් 2–6. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers