අල්-හුමසා · 6/9
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-හුමසා
نَارُ اللَّهِ الْمُوقَدَةُ ۝٦
Narul laahil-mooqada
📖 සිංහලෙන්
එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය.
🎧 අසන්න

📜 ආයාත් 4-8 — අල්-හුමසා

4كَلَّا ۖ لَيُنبَذَنَّ فِي الْحُطَمَةِ
එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි.
5وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ
හුතමා ව යනු කුමක්දැ යි නුඹව දැනුවත් කළේ කුමක්ද?
6نَارُ اللَّهِ الْمُوقَدَةُ
එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය.
7الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ
එය හදවත් වෙත ළඟා වෙයි.
8إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ
සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි.
අල්-හුමසාකුර්ආන් දර්ශකය
9ආයාත්
MeccanRevelation
6ආයාත්

පරිවර්තනය — අල්-හුමසා 6

සූරා අල්-හුමසා ආයාත් 6 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය.

සූරා ආයාත් 6/9 — අල්-හුමසා الهمزة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-හුමසා අසන්න, අල්-හුමසා පරිවර්තනය, අල්-හුමසා mp3, අල්-හුමසා pdf. ආයාත් 4–8. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers