ඝාෆිර් · 70/85
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා ඝාෆිර්
الَّذِينَ كَذَّبُوا بِالْكِتَابِ وَبِمَا أَرْسَلْنَا بِهِ رُسُلَنَا ۖ فَسَوْفَ يَعْلَمُونَ ۝٧٠
Allazeena kazzaboo bil Kitaabi wa bimaa arsalnaa bihee Rusulanaa fasawfa ya`lamoon
📖 සිංහලෙන්
ඔවුන් වනාහි, ධර්ම ග්‍රන්ථය හා අප කවර දෙයක් සමග අපගේ ධර්ම දූතවරු එව්වෙමු ද එය බොරුකළවුන්ය. එහෙත් ඔවුහු මතු දැන ගනු ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 68-72 — සූරා ඝාෆිර්

68هُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ ۖ فَإِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ
ජීවය දෙන්නේත් මරණයට පත් කරන්නේත් ඔහුය. එහෙයින් ඔහු යම් කරුණක් සිදුවීමට තීන්දු කළේ නම් එවිට ‘සිදුවනු’ යැයි එයට පවසනවා පමණි. එවිට එය සිදුවනු ඇත.
69أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ أَنَّىٰ يُصْرَفُونَ
අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් ඔවුන් (සත්ය මාර්ගයෙන්) වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද? යැයි (නබිවරය!) නුඹ නොදුටුවෙහි ද?
70الَّذِينَ كَذَّبُوا بِالْكِتَابِ وَبِمَا أَرْسَلْنَا بِهِ رُسُلَنَا ۖ فَسَوْفَ يَعْلَمُونَ
ඔවුන් වනාහි, ධර්ම ග්‍රන්ථය හා අප කවර දෙයක් සමග අපගේ ධර්ම දූතවරු එව්වෙමු ද එය බොරුකළවුන්ය. එහෙත් ඔවුහු මතු දැන ගනු ඇත.
71إِذِ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ وَالسَّلَاسِلُ يُسْحَبُونَ
එවිට ඔවුන්ගේ ගෙලවල් වල විලංගු හා දම්වැල් තිබේ. ඔවුන් හෙළනු ලබති.
72فِي الْحَمِيمِ ثُمَّ فِي النَّارِ يُسْجَرُونَ
නටන ජලයෙහි. පසු ව ඔවුන් (නිරා) ගින්නෙහි ද දවනු ලබති.
ඝාෆිර්කුර්ආන් දර්ශකය
85ආයාත්
MeccanRevelation
70ආයාත්

පරිවර්තනය — ඝාෆිර් 70

සූරා ඝාෆිර් ආයාත් 70 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුන් වනාහි, ධර්ම ග්‍රන්ථය හා අප කවර දෙයක් සමග අපගේ…

සූරා ආයාත් 70/85 — සූරා ඝාෆිර් غافر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා ඝාෆිර් අසන්න, සූරා ඝාෆිර් පරිවර්තනය, සූරා ඝාෆිර් mp3, සූරා ඝාෆිර් pdf. ආයාත් 68–72. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers