අර්-රහ්මාන් · 16/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අර්-රහ්මාන්
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝١٦
Fabi ayyi aalaaa`i Rabbikumaa tukazzibaan
📖 සිංහලෙන්
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
🎧 අසන්න

📜 ආයාත් 14-18 — අර්-රහ්මාන්

14خَلَقَ الْإِنسَانَ مِن صَلْصَالٍ كَالْفَخَّارِ
වළන් මෙන් වියළි මැටියෙන් ඔහු මිනිසා මැව්වේය.
15وَخَلَقَ الْجَانَّ مِن مَّارِجٍ مِّن نَّارٍ
තවද ගින්නෙන් වූ දැල්ලෙන් ඔහු ජින් වර්ගයා මැව්වේය.
16فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
17رَبُّ الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ
(ඔහු) නැගෙනහිරවල් දෙකෙහි හිමිපාණන් හා බටහිරවල් දෙකෙහි හිමිපාණන්ය.
18فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
අර්-රහ්මාන්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
16ආයාත්

පරිවර්තනය — අර්-රහ්මාන් 16

සූරා අර්-රහ්මාන් ආයාත් 16 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක්…

සූරා ආයාත් 16/78 — අර්-රහ්මාන් الرحمن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අර්-රහ්මාන් අසන්න, අර්-රහ්මාන් පරිවර්තනය, අර්-රහ්මාන් mp3, අර්-රහ්මාන් pdf. ආයාත් 14–18. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers