අර්-රහ්මාන් · 30/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අර්-රහ්මාන්
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٣٠
Fabi ayyi aalaaa`i Rabbikumaa tukazzibaan
📖 සිංහලෙන්
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
🎧 අසන්න

📜 ආයාත් 28-32 — අර්-රහ්මාන්

28فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
29يَسْأَلُهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ
අහස්හි හා මහපොළොවෙහි සිටින්නෝ(තම අවශ්යතාව) ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ඔහු (තම) කටයුත්තෙහි නිරත ව සිටියි.
30فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
31سَنَفْرُغُ لَكُمْ أَيُّهَ الثَّقَلَانِ
අහෝ (මිනිස් හා ජින්) දෙවර්ගයනි! අපි නුඹලා වෙනුවෙන් (විනිශ්චය සඳහා වූ කාලය) වෙන් කරන්නෙමු.
32فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
අර්-රහ්මාන්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
30ආයාත්

පරිවර්තනය — අර්-රහ්මාන් 30

සූරා අර්-රහ්මාන් ආයාත් 30 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක්…

සූරා ආයාත් 30/78 — අර්-රහ්මාන් الرحمن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අර්-රහ්මාන් අසන්න, අර්-රහ්මාන් පරිවර්තනය, අර්-රහ්මාන් mp3, අර්-රහ්මාන් pdf. ආයාත් 28–32. සිංහලෙන්: தமிழ்.

ශුද්ධ වූ අල් කුර්ආනය

Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers