අල්-අලක් · 18/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අලක්
سَنَدْعُ الزَّبَانِيَةَ ۝١٨
Sanad `uz zabaaniyah
📖 සිංහලෙන්
මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් ව කැඳවන්නෙමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 16-19 — සූරා අල්-අලක්

16نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ
එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.
17فَلْيَدْعُ نَادِيَهُ
එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන් කැඳවත්වා!
18سَنَدْعُ الزَّبَانِيَةَ
මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් ව කැඳවන්නෙමු.
19كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِب ۩
නොඑසේය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.
අල්-අලක්කුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
18ආයාත්

පරිවර්තනය — අල්-අලක් 18

සූරා අල්-අලක් ආයාත් 18 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් ව…

සූරා ආයාත් 18/19 — සූරා අල්-අලක් العلق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අලක් අසන්න, සූරා අල්-අලක් පරිවර්තනය, සූරා අල්-අලක් mp3, සූරා අල්-අලක් pdf. ආයාත් 16–19. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers