අල්-අලක් · 17/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අලක්
فَلْيَدْعُ نَادِيَهُ ۝١٧
Fal yad`u naadiyah
📖 සිංහලෙන්
එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන් කැඳවත්වා!

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 15-19 — සූරා අල්-අලක්

15كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ
නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.
16نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ
එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.
17فَلْيَدْعُ نَادِيَهُ
එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන් කැඳවත්වා!
18سَنَدْعُ الزَّبَانِيَةَ
මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් ව කැඳවන්නෙමු.
19كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِب ۩
නොඑසේය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.
අල්-අලක්කුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
17ආයාත්

පරිවර්තනය — අල්-අලක් 17

සූරා අල්-අලක් ආයාත් 17 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන් කැඳවත්වා!

සූරා ආයාත් 17/19 — සූරා අල්-අලක් العلق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අලක් අසන්න, සූරා අල්-අලක් පරිවර්තනය, සූරා අල්-අලක් mp3, සූරා අල්-අලක් pdf. ආයාත් 15–19. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers