අන්-නස්ර් · 2/3
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නස්ර්
وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا ۝٢
Wa ra-aitan naasa yadkhuloona fee deenil laahi afwajah
📖 සිංහලෙන්
තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද,

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 1-3 — සූරා අන්-නස්ර්

1إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ
අල්ලාහ්ගේ උපකාරය හා (මක්කා) ජයග්‍රහණය පැමිණි විට ද,
2وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا
තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද,
3فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ ۚ إِنَّهُ كَانَ تَوَّابًا
නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී ය.
අන්-නස්ර්කුර්ආන් දර්ශකය
3ආයාත්
MedinanRevelation
2ආයාත්

පරිවර්තනය — අන්-නස්ර් 2

සූරා අන්-නස්ර් ආයාත් 2 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට…

සූරා ආයාත් 2/3 — සූරා අන්-නස්ර් النصر (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නස්ර් අසන්න, සූරා අන්-නස්ර් පරිවර්තනය, සූරා අන්-නස්ර් mp3, සූරා අන්-නස්ර් pdf. ආයාත් 1–3. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers