අද්-දුඛාන් · 3/59
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අද්-දුඛාන්
إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةٍ مُّبَارَكَةٍ ۚ إِنَّا كُنَّا مُنذِرِينَ ۝٣
Innaaa anzalnaahu fee lailatim mubaarakah; innaa kunnaa munzireen
📖 සිංහලෙන්
නියත වශයෙන්ම භාග්යමත් රාත්‍රියක අපි එය පහළ කළෙමු. නියත වශයෙන්ම අපි අවවාද කරන්නන් වූයෙමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 1-5 — සූරා අද්-දුඛාන්

1حم
හා මීම්.
2وَالْكِتَابِ الْمُبِينِ
පැහැදිලි ධර්ම ග්‍රන්ථය මත දිවුරමින්.
3إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةٍ مُّبَارَكَةٍ ۚ إِنَّا كُنَّا مُنذِرِينَ
නියත වශයෙන්ම භාග්යමත් රාත්‍රියක අපි එය පහළ කළෙමු. නියත වශයෙන්ම අපි අවවාද කරන්නන් වූයෙමු.
4فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ
එහි ප්‍රඥාවෙන් යුක්ත සෑම නියෝගයක්ම තීරණය කරනු ලබයි.
5أَمْرًا مِّنْ عِندِنَا ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ
(එය) අප අබියසින් වූ ආඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි (ධර්ම දූතයින්) එවන්නන් වූයෙමු.
අද්-දුඛාන්කුර්ආන් දර්ශකය
59ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අද්-දුඛාන් 3

සූරා අද්-දුඛාන් ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම භාග්යමත් රාත්‍රියක අපි එය පහළ කළෙමු. නියත වශයෙන්ම…

සූරා ආයාත් 3/59 — සූරා අද්-දුඛාන් الدخان (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අද්-දුඛාන් අසන්න, සූරා අද්-දුඛාන් පරිවර්තනය, සූරා අද්-දුඛාන් mp3, සූරා අද්-දුඛාන් pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers