අල්-කියාමා · 18/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-කියාමා
فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ ۝١٨
Fa izaa qaraanaahu fattabi` qur aanah
📖 සිංහලෙන්
එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.
🎧 අසන්න

📜 ආයාත් 16-20 — අල්-කියාමා

16لَا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ
එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නොසොල්වනු.
17إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ
එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.
18فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ
එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.
19ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُ
පසු ව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන්ම අප වෙත පැවරුණු වගකීමකි.
20كَلَّا بَلْ تُحِبُّونَ الْعَاجِلَةَ
නමුත් නුඹලා මෙලොව ප්රිය කරන්නෙහුය.
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
18ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 18

සූරා අල්-කියාමා ආයාත් 18 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය…

සූරා ආයාත් 18/40 — අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-කියාමා අසන්න, අල්-කියාමා පරිවර්තනය, අල්-කියාමා mp3, අල්-කියාමා pdf. ආයාත් 16–20. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers