අල්-කියාමා · 17/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කියාමා
إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ ۝١٧
Inna `alainaa jam`ahoo wa qur aanah
📖 සිංහලෙන්
එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.

🎧 අසන්න


📜 ආයාත් 15-19 — සූරා අල්-කියාමා

15وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُ
ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද
16لَا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ
එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නොසොල්වනු.
17إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ
එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.
18فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ
එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.
19ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُ
පසු ව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන්ම අප වෙත පැවරුණු වගකීමකි.
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
17ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 17

සූරා අල්-කියාමා ආයාත් 17 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම…

සූරා ආයාත් 17/40 — සූරා අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කියාමා අසන්න, සූරා අල්-කියාමා පරිවර්තනය, සූරා අල්-කියාමා mp3, සූරා අල්-කියාමා pdf. ආයාත් 15–19. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 8, 2026

Don't forget us in your sincere prayers