අල්-කියාමා · 25/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කියාමා
تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌ ۝٢٥
Tazunnu any yuf`ala bihaa faaqirah
📖 සිංහලෙන්
(කොඳු ඇට පෙළ කඩා දමන) මහත් දඬුවමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 23-27 — සූරා අල්-කියාමා

23إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ
තම පරමාධිපති දෙස බලමින් සිටිති.
24وَوُجُوهٌ يَوْمَئِذٍ بَاسِرَةٌ
තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූප ව පවතී.
25تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌ
(කොඳු ඇට පෙළ කඩා දමන) මහත් දඬුවමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.
26كَلَّا إِذَا بَلَغَتِ التَّرَاقِيَ
එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට;
27وَقِيلَ مَنْ ۜ رَاقٍ
තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැයි විමසනු ලැබු විට;
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
25ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 25

සූරා අල්-කියාමා ආයාත් 25 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (කොඳු ඇට පෙළ කඩා දමන) මහත් දඬුවමක් එයට සිදු කරනු…

සූරා ආයාත් 25/40 — සූරා අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කියාමා අසන්න, සූරා අල්-කියාමා පරිවර්තනය, සූරා අල්-කියාමා mp3, සූරා අල්-කියාමා pdf. ආයාත් 23–27. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers