අබස · 14/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අබස
مَّرْفُوعَةٍ مُّطَهَّرَةٍ ۝١٤
Marfoo`atim mutah hara
📖 සිංහලෙන්
පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)

🎧 අසන්න


📜 ආයාත් 12-16 — අබස

12فَمَن شَاءَ ذَكَرَهُ
එහෙයින් කවරෙක් (සුමග යන්නට) අභිමත කළේද ඔහු එය මෙනෙහි කරත්වා!
13فِي صُحُفٍ مُّكَرَّمَةٍ
(මෙම උපදෙස) ගෞරවනීය පුස්තකයෙහි ය.
14مَّرْفُوعَةٍ مُّطَهَّرَةٍ
පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)
15بِأَيْدِي سَفَرَةٍ
(මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
16كِرَامٍ بَرَرَةٍ
ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
14ආයාත්

පරිවර්තනය — අබස 14

සූරා අබස ආයාත් 14 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)

සූරා ආයාත් 14/42 — අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අබස අසන්න, අබස පරිවර්තනය, අබස mp3, අබස pdf. ආයාත් 12–16. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers