අල්-ඉන්ෂිකාක් · 18/25
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඉන්ෂිකාක්
وَالْقَمَرِ إِذَا اتَّسَقَ ۝١٨
Walqamari izat tasaq
📖 සිංහලෙන්
චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද (මම දිවුරමි.)

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 16-20 — සූරා අල්-ඉන්ෂිකාක්

16فَلَا أُقْسِمُ بِالشَّفَقِ
තවද ගොම්මන මත ද මම දිවුරමි.
17وَاللَّيْلِ وَمَا وَسَقَ
රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද,
18وَالْقَمَرِ إِذَا اتَّسَقَ
චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද (මම දිවුරමි.)
19لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍ
සැබැවින්ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහුමය.
20فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ
එහෙයින් ඔවුහු විශ්වාස නොකර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද?
අල්-ඉන්ෂිකාක්කුර්ආන් දර්ශකය
25ආයාත්
MeccanRevelation
18ආයාත්

පරිවර්තනය — අල්-ඉන්ෂිකාක් 18

සූරා අල්-ඉන්ෂිකාක් ආයාත් 18 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද (මම දිවුරමි.)

සූරා ආයාත් 18/25 — සූරා අල්-ඉන්ෂිකාක් الإنشقاق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඉන්ෂිකාක් අසන්න, සූරා අල්-ඉන්ෂිකාක් පරිවර්තනය, සූරා අල්-ඉන්ෂිකාක් mp3, සූරා අල්-ඉන්ෂිකාක් pdf. ආයාත් 16–20. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers