අල්-ඉන්ෂිකාක් · 17/25
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඉන්ෂිකාක්
وَاللَّيْلِ وَمَا وَسَقَ ۝١٧
Wallaili wa maa wasaq
📖 සිංහලෙන්
රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද,

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 15-19 — සූරා අල්-ඉන්ෂිකාක්

15بَلَىٰ إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًا
එසේ නොව, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිරීක්ෂකයෙකු ලෙස සිටියේය.
16فَلَا أُقْسِمُ بِالشَّفَقِ
තවද ගොම්මන මත ද මම දිවුරමි.
17وَاللَّيْلِ وَمَا وَسَقَ
රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද,
18وَالْقَمَرِ إِذَا اتَّسَقَ
චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද (මම දිවුරමි.)
19لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍ
සැබැවින්ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහුමය.
අල්-ඉන්ෂිකාක්කුර්ආන් දර්ශකය
25ආයාත්
MeccanRevelation
17ආයාත්

පරිවර්තනය — අල්-ඉන්ෂිකාක් 17

සූරා අල්-ඉන්ෂිකාක් ආයාත් 17 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද,

සූරා ආයාත් 17/25 — සූරා අල්-ඉන්ෂිකාක් الإنشقاق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඉන්ෂිකාක් අසන්න, සූරා අල්-ඉන්ෂිකාක් පරිවර්තනය, සූරා අල්-ඉන්ෂිකාක් mp3, සූරා අල්-ඉන්ෂිකාක් pdf. ආයාත් 15–19. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers