අෂ්-ෂර්හ් · 6/8
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අෂ්-ෂර්හ්
إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا ۝٦
Inna ma`al `usri yusra
📖 සිංහලෙන්
සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත.

🎧 අසන්න


📜 ආයාත් 4-8 — අෂ්-ෂර්හ්

4وَرَفَعْنَا لَكَ ذِكْرَكَ
තවද නුඹගේ කීර්තිය අපි නුඹට උසස් කළෙමු.
5فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا
එබැවින් නියත වශයෙන්ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත.
6إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا
සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත.
7فَإِذَا فَرَغْتَ فَانصَبْ
එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) කැපවනු.
8وَإِلَىٰ رَبِّكَ فَارْغَب
තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.
අෂ්-ෂර්හ්කුර්ආන් දර්ශකය
8ආයාත්
MeccanRevelation
6ආයාත්

පරිවර්තනය — අෂ්-ෂර්හ් 6

සූරා අෂ්-ෂර්හ් ආයාත් 6 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත.

සූරා ආයාත් 6/8 — අෂ්-ෂර්හ් الشرح (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අෂ්-ෂර්හ් අසන්න, අෂ්-ෂර්හ් පරිවර්තනය, අෂ්-ෂර්හ් mp3, අෂ්-ෂර්හ් pdf. ආයාත් 4–8. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers