අල්-අලක් · 10/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-අලක්
عَبْدًا إِذَا صَلَّىٰ ۝١٠
Abdan iza sallaa
📖 සිංහලෙන්
ගැත්තා සලාතය ඉටු කරන විට (ඔහුව වළක්වන අය ව නුඹ දුටුවෙහිද?)
🎧 අසන්න

📜 ආයාත් 8-12 — අල්-අලක්

8إِنَّ إِلَىٰ رَبِّكَ الرُّجْعَىٰ
නියත වශයෙන්ම නැවත හැරී යාම නුඹගේ පරමාධිපති වෙතය.
9أَرَأَيْتَ الَّذِي يَنْهَىٰ
වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
10عَبْدًا إِذَا صَلَّىٰ
ගැත්තා සලාතය ඉටු කරන විට (ඔහුව වළක්වන අය ව නුඹ දුටුවෙහිද?)
11أَرَأَيْتَ إِن كَانَ عَلَى الْهُدَىٰ
ඔහු යහමඟෙහි සිටන වග නුඹ දුටුවෙහිද?
12أَوْ أَمَرَ بِالتَّقْوَىٰ
නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටින වග (නුඹ දුටුවෙහිද?)
අල්-අලක්කුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
10ආයාත්

පරිවර්තනය — අල්-අලක් 10

සූරා අල්-අලක් ආයාත් 10 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ගැත්තා සලාතය ඉටු කරන විට (ඔහුව වළක්වන අය ව නුඹ…

සූරා ආයාත් 10/19 — අල්-අලක් العلق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-අලක් අසන්න, අල්-අලක් පරිවර්තනය, අල්-අලක් mp3, අල්-අලක් pdf. ආයාත් 8–12. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers