අල්-මසද් · 1/5
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මසද්
تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ ۝١
Tab bat yadaa abee Lahabinw-wa tabb
📖 සිංහලෙන්
අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා!

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 1-3 — සූරා අල්-මසද්

1تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ
අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා!
2مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ وَمَا كَسَبَ
ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත.
3سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ
මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත.
අල්-මසද්කුර්ආන් දර්ශකය
5ආයාත්
MeccanRevelation
1ආයාත්

පරිවර්තනය — අල්-මසද් 1

සූරා අල්-මසද් ආයාත් 1 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා!

සූරා ආයාත් 1/5 — සූරා අල්-මසද් المسد (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මසද් අසන්න, සූරා අල්-මසද් පරිවර්තනය, සූරා අල්-මසද් mp3, සූරා අල්-මසද් pdf. ආයාත් 1–3. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers