අල්-මසද් · 2/5
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මසද්
مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ وَمَا كَسَبَ ۝٢
Maa aghna `anhu maaluhu wa ma kasab
📖 සිංහලෙන්
ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත.
🎧 අසන්න

📜 ආයාත් 1-4 — අල්-මසද්

1تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ
අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා!
2مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ وَمَا كَسَبَ
ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත.
3سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ
මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත.
4وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ
(ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත).
අල්-මසද්කුර්ආන් දර්ශකය
5ආයාත්
MeccanRevelation
2ආයාත්

පරිවර්තනය — අල්-මසද් 2

සූරා අල්-මසද් ආයාත් 2 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන…

සූරා ආයාත් 2/5 — අල්-මසද් المسد (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මසද් අසන්න, අල්-මසද් පරිවර්තනය, අල්-මසද් mp3, අල්-මසද් pdf. ආයාත් 1–4. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers