අල්-වාකියා · 15/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
عَلَىٰ سُرُرٍ مَّوْضُونَةٍ ۝١٥
Alaa sururim mawdoonah
📖 සිංහලෙන්
(ඔවුන්) සරසන ලද ඇඳන් මත සිටිති.

🎧 අසන්න


📜 ආයාත් 13-17 — සූරා අල්-වාකියා

13ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ
මුල් අයගෙන් වූ පිරිසකි.
14وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ
තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.
15عَلَىٰ سُرُرٍ مَّوْضُونَةٍ
(ඔවුන්) සරසන ලද ඇඳන් මත සිටිති.
16مُّتَّكِئِينَ عَلَيْهَا مُتَقَابِلِينَ
ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති.
17يَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُّخَلَّدُونَ
ළමා විය සදාතනික වූ ළමුන් (සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
15ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 15

සූරා අල්-වාකියා ආයාත් 15 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (ඔවුන්) සරසන ලද ඇඳන් මත සිටිති.

සූරා ආයාත් 15/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 13–17. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers