අල්-වාකියා · 14/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-වාකියා
وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ ۝١٤
Wa qaleelum minal aa khireen
📖 සිංහලෙන්
තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.
🎧 අසන්න

📜 ආයාත් 12-16 — අල්-වාකියා

12فِي جَنَّاتِ النَّعِيمِ
(ඔවුන්) සැපවත් උයන්හි සිටිති.
13ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ
මුල් අයගෙන් වූ පිරිසකි.
14وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ
තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.
15عَلَىٰ سُرُرٍ مَّوْضُونَةٍ
(ඔවුන්) සරසන ලද ඇඳන් මත සිටිති.
16مُّتَّكِئِينَ عَلَيْهَا مُتَقَابِلِينَ
ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
14ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 14

සූරා අල්-වාකියා ආයාත් 14 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.

සූරා ආයාත් 14/96 — අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-වාකියා අසන්න, අල්-වාකියා පරිවර්තනය, අල්-වාකියා mp3, අල්-වාකියා pdf. ආයාත් 12–16. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers