අල්-වාකියා · 93/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
فَنُزُلٌ مِّنْ حَمِيمٍ ۝٩٣
Fanuzulum min hameem
📖 සිංහලෙන්
එවිට ලෝ දියෙන් වූ නවාතැනක් (ඔහුට) ඇත.

🎧 අසන්න


📜 ආයාත් 91-95 — සූරා අල්-වාකියා

91فَسَلَامٌ لَّكَ مِنْ أَصْحَابِ الْيَمِينِ
දකුණු පස ජනයා අතරින් වූ නුඹට ශාන්තියයි.
92وَأَمَّا إِن كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ
ඔහු නොමග ගිය බොරු කරන්නන් අතරින් වූයේ නම්;
93فَنُزُلٌ مِّنْ حَمِيمٍ
එවිට ලෝ දියෙන් වූ නවාතැනක් (ඔහුට) ඇත.
94وَتَصْلِيَةُ جَحِيمٍ
තවද නිරා ගින්නෙහි දැවීම ද (ඔහුට) ඇත.
95إِنَّ هَٰذَا لَهُوَ حَقُّ الْيَقِينِ
ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන්ම මෙයමය.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
93ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 93

සූරා අල්-වාකියා ආයාත් 93 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එවිට ලෝ දියෙන් වූ නවාතැනක් (ඔහුට) ඇත.

සූරා ආයාත් 93/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 91–95. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers