අල්-කියාමා · 23/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කියාමා
إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ ۝٢٣
Ilaa rabbihaa naazirah
📖 සිංහලෙන්
තම පරමාධිපති දෙස බලමින් සිටිති.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 21-25 — සූරා අල්-කියාමා

21وَتَذَرُونَ الْآخِرَةَ
තවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහුය.
22وُجُوهٌ يَوْمَئِذٍ نَّاضِرَةٌ
එදින ඇතැම් මුහුණු දීප්තිමත්ව පවතී.
23إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ
තම පරමාධිපති දෙස බලමින් සිටිති.
24وَوُجُوهٌ يَوْمَئِذٍ بَاسِرَةٌ
තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූප ව පවතී.
25تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌ
(කොඳු ඇට පෙළ කඩා දමන) මහත් දඬුවමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
23ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 23

සූරා අල්-කියාමා ආයාත් 23 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තම පරමාධිපති දෙස බලමින් සිටිති.

සූරා ආයාත් 23/40 — සූරා අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කියාමා අසන්න, සූරා අල්-කියාමා පරිවර්තනය, සූරා අල්-කියාමා mp3, සූරා අල්-කියාමා pdf. ආයාත් 21–25. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers