අල්-කියාමා · 30/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කියාමා
إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمَسَاقُ ۝٣٠
Ilaa rabbika yawma`izinil masaaq
📖 සිංහලෙන්
එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙතය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 28-32 — සූරා අල්-කියාමා

28وَظَنَّ أَنَّهُ الْفِرَاقُ
නියත වශයෙන්ම තමන් වෙන් ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට;
29وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ
කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට;
30إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمَسَاقُ
එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙතය.
31فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ
තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.
32وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ
නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
30ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 30

සූරා අල්-කියාමා ආයාත් 30 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙතය.

සූරා ආයාත් 30/40 — සූරා අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කියාමා අසන්න, සූරා අල්-කියාමා පරිවර්තනය, සූරා අල්-කියාමා mp3, සූරා අල්-කියාමා pdf. ආයාත් 28–32. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers