අත්-තකාසුර් · 5/8
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තකාසුර්
كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ ۝٥
Kalla law ta`lamoona `ilmal yaqeen
📖 සිංහලෙන්
එසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්,

🎧 අසන්න


📜 ආයාත් 3-7 — සූරා අත්-තකාසුර්

3كَلَّا سَوْفَ تَعْلَمُونَ
එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.
4ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ
යළි එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.
5كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ
එසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්,
6لَتَرَوُنَّ الْجَحِيمَ
නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත.
7ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ
පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.
අත්-තකාසුර්කුර්ආන් දර්ශකය
8ආයාත්
MeccanRevelation
5ආයාත්

පරිවර්තනය — අත්-තකාසුර් 5

සූරා අත්-තකාසුර් ආයාත් 5 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්,

සූරා ආයාත් 5/8 — සූරා අත්-තකාසුර් التكاثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තකාසුර් අසන්න, සූරා අත්-තකාසුර් පරිවර්තනය, සූරා අත්-තකාසුර් mp3, සූරා අත්-තකාසුර් pdf. ආයාත් 3–7. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers