අත්-තකාසුර් · 7/8
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තකාසුර්
ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ ۝٧
Thumma latara wunnaha `ainal yaqeen
📖 සිංහලෙන්
පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.
🎧 අසන්න

📜 ආයාත් 5-8 — අත්-තකාසුර්

5كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ
එසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්,
6لَتَرَوُنَّ الْجَحِيمَ
නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත.
7ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ
පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.
8ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ
තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳ ව විමසනු ලබනු ඇත.
අත්-තකාසුර්කුර්ආන් දර්ශකය
8ආයාත්
MeccanRevelation
7ආයාත්

පරිවර්තනය — අත්-තකාසුර් 7

සූරා අත්-තකාසුර් ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.

සූරා ආයාත් 7/8 — අත්-තකාසුර් التكاثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තකාසුර් අසන්න, අත්-තකාසුර් පරිවර්තනය, අත්-තකාසුර් mp3, අත්-තකාසුර් pdf. ආයාත් 5–8. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers