කුරයිෂ් · 3/4
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා කුරයිෂ්
فَلْيَعْبُدُوا رَبَّ هَٰذَا الْبَيْتِ ۝٣
Fal y`abudu rabba haazal-bait
📖 සිංහලෙන්
මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා!

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 1-4 — සූරා කුරයිෂ්

1لِإِيلَافِ قُرَيْشٍ
කුරෙයිෂ්වරුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,
2إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ
ශීත හා ශ්‍රීෂ්ම ඍතුවන් හි (ව්යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,
3فَلْيَعْبُدُوا رَبَّ هَٰذَا الْبَيْتِ
මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා!
4الَّذِي أَطْعَمَهُم مِّن جُوعٍ وَآمَنَهُم مِّنْ خَوْفٍ
කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහුය.
කුරයිෂ්කුර්ආන් දර්ශකය
4ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — කුරයිෂ් 3

සූරා කුරයිෂ් ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා!

සූරා ආයාත් 3/4 — සූරා කුරයිෂ් قريش (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා කුරයිෂ් අසන්න, සූරා කුරයිෂ් පරිවර්තනය, සූරා කුරයිෂ් mp3, සූරා කුරයිෂ් pdf. ආයාත් 1–4. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers