අද්-දාරියාත් · 56/60
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අද්-දාරියාත්
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ ۝٥٦
Wa maa khalaqtul jinna wal insa illaa liya`budoon
📖 සිංහලෙන්
තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නොමැව්වෙමි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 54-58 — සූරා අද්-දාරියාත්

54فَتَوَلَّ عَنْهُمْ فَمَا أَنتَ بِمَلُومٍ
එහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු. නුඹ දොස් නගනු ලබන්නෙකු නොවනු ඇත.
55وَذَكِّرْ فَإِنَّ الذِّكْرَىٰ تَنفَعُ الْمُؤْمِنِينَ
තවද (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන්ම මෙනෙහි කිරීම දේවත්වය විශ්වාස කරන්නන් හට ප්‍රයෝජනවත් වනු ඇත.
56وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ
තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නොමැව්වෙමි.
57مَا أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ وَمَا أُرِيدُ أَن يُطْعِمُونِ
ඔවුන්ගෙන් මම කිසිදු පෝෂණයක් අපේක්ෂා නොකරමි. එමෙන්ම ඔවුන් මට ආහාර සැපයිය යුතු යැයි ද මම අපේක්ෂා නොකරමි.
58إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ
නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු ස්ථාවර බලය ඇති මහා පෝෂකයාය.
අද්-දාරියාත්කුර්ආන් දර්ශකය
60ආයාත්
MeccanRevelation
56ආයාත්

පරිවර්තනය — අද්-දාරියාත් 56

සූරා අද්-දාරියාත් ආයාත් 56 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම්…

සූරා ආයාත් 56/60 — සූරා අද්-දාරියාත් الذاريات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අද්-දාරියාත් අසන්න, සූරා අද්-දාරියාත් පරිවර්තනය, සූරා අද්-දාරියාත් mp3, සූරා අද්-දාරියාත් pdf. ආයාත් 54–58. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers