අල්-වාකියා · 25/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا ۝٢٥
Laa yasma`oona feehaa laghwanw wa laa taaseemaa
📖 සිංහලෙන්
ඔවුහු එහි පුහු දැයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නොදෙති.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 23-27 — සූරා අල්-වාකියා

23كَأَمْثَالِ اللُّؤْلُؤِ الْمَكْنُونِ
(ඔවුන්) සඟවා තබන ලද මුතු වලට සමානය.
24جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ
(එය) ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.
25لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا
ඔවුහු එහි පුහු දැයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නොදෙති.
26إِلَّا قِيلًا سَلَامًا سَلَامًا
සලාම් සලාම් (ශාන්තියයි) යනුවෙන් පවසනු ලැබීම මිස.
27وَأَصْحَابُ الْيَمِينِ مَا أَصْحَابُ الْيَمِينِ
දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
25ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 25

සූරා අල්-වාකියා ආයාත් 25 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුහු එහි පුහු දැයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ…

සූරා ආයාත් 25/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 23–27. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers