අල්-වාකියා · 24/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-වාකියා
جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ ۝٢٤
Jazaaa`am bimaa kaanoo ya`maloon
📖 සිංහලෙන්
(එය) ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.
🎧 අසන්න

📜 ආයාත් 22-26 — අල්-වාකියා

22وَحُورٌ عِينٌ
තවද දැකුම්කලු කන්යා කුමරියෝ ද වෙති.
23كَأَمْثَالِ اللُّؤْلُؤِ الْمَكْنُونِ
(ඔවුන්) සඟවා තබන ලද මුතු වලට සමානය.
24جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ
(එය) ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.
25لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا
ඔවුහු එහි පුහු දැයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නොදෙති.
26إِلَّا قِيلًا سَلَامًا سَلَامًا
සලාම් සලාම් (ශාන්තියයි) යනුවෙන් පවසනු ලැබීම මිස.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
24ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 24

සූරා අල්-වාකියා ආයාත් 24 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (එය) ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.

සූරා ආයාත් 24/96 — අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-වාකියා අසන්න, අල්-වාකියා පරිවර්තනය, අල්-වාකියා mp3, අල්-වාකියා pdf. ආයාත් 22–26. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers