අල්-වාකියා · 4/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-වාකියා
إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا ۝٤
Izaa rujjatil ardu rajjaa
📖 සිංහලෙන්
මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට;
🎧 අසන්න

📜 ආයාත් 2-6 — අල්-වාකියා

2لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ
එම සිදුවීම බොරුවක් නොවෙයි.
3خَافِضَةٌ رَّافِعَةٌ
(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.
4إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا
මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට;
5وَبُسَّتِ الْجِبَالُ بَسًّا
තවද කඳු සුනු විසුනු කරනු ලැබූ විට;
6فَكَانَتْ هَبَاءً مُّنبَثًّا
එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
4ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 4

සූරා අල්-වාකියා ආයාත් 4 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට;

සූරා ආයාත් 4/96 — අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-වාකියා අසන්න, අල්-වාකියා පරිවර්තනය, අල්-වාකියා mp3, අල්-වාකියා pdf. ආයාත් 2–6. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers