අල්-වාකියා · 5/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
وَبُسَّتِ الْجِبَالُ بَسًّا ۝٥
Wa bussatil jibaalu bassaa
📖 සිංහලෙන්
තවද කඳු සුනු විසුනු කරනු ලැබූ විට;

🎧 අසන්න


📜 ආයාත් 3-7 — සූරා අල්-වාකියා

3خَافِضَةٌ رَّافِعَةٌ
(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.
4إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا
මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට;
5وَبُسَّتِ الْجِبَالُ بَسًّا
තවද කඳු සුනු විසුනු කරනු ලැබූ විට;
6فَكَانَتْ هَبَاءً مُّنبَثًّا
එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.
7وَكُنتُمْ أَزْوَاجًا ثَلَاثَةً
එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහුය.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
5ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 5

සූරා අල්-වාකියා ආයාත් 5 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද කඳු සුනු විසුනු කරනු ලැබූ විට;

සූරා ආයාත් 5/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 3–7. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers