නූහ් · 15/28
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා නූහ්
أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا ۝١٥
Alam taraw kaifa khalaqal laahu sab`a samaawaatin tibaaqaa
📖 සිංහලෙන්
“තල වශයෙන් අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේදැයි නුඹලා නොදුටුවෙහු ද?”

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 13-17 — සූරා නූහ්

13مَّا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًا
“නුඹලාට කුමක් වී ද? අල්ලාහ්ට ගෞරවය කිරීමට නුඹලා අපේක්ෂා නොකරන්නෙහුය.”
14وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا
“තවද සැබැවින්ම ඔහු නුඹලා ව විවිධ අදියරයන්ගෙන් මැව්වේය.”
15أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا
“තල වශයෙන් අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේදැයි නුඹලා නොදුටුවෙහු ද?”
16وَجَعَلَ الْقَمَرَ فِيهِنَّ نُورًا وَجَعَلَ الشَّمْسَ سِرَاجًا
“තවද ඔහු එහි සඳු ආලෝකයක් බවට පත් කළේය. තවද හිරු පහනක් බවට පත් කළේය.”
17وَاللَّهُ أَنبَتَكُم مِّنَ الْأَرْضِ نَبَاتًا
“තවද අල්ලාහ් නුඹලා ව මහපොළොවෙන් බිහි කර වැඩෙන්නට සැලැස්වීය.”
නූහ්කුර්ආන් දර්ශකය
28ආයාත්
MeccanRevelation
15ආයාත්

පරිවර්තනය — නූහ් 15

සූරා නූහ් ආයාත් 15 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : “තල වශයෙන් අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේදැයි නුඹලා නොදුටුවෙහු…

සූරා ආයාත් 15/28 — සූරා නූහ් نوح (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා නූහ් අසන්න, සූරා නූහ් පරිවර්තනය, සූරා නූහ් mp3, සූරා නූහ් pdf. ආයාත් 13–17. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers