අල්-මුස්සම්මිල් · 12/20
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුස්සම්මිල්
إِنَّ لَدَيْنَا أَنكَالًا وَجَحِيمًا ۝١٢
Inna ladainaaa ankaalanw wa jaheemaa
📖 සිංහලෙන්
නියත වශයෙන්ම අප වෙත (ඔවුන් සඳහා) විලංගු හා නිරය ද ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 10-14 — සූරා අල්-මුස්සම්මිල්

10وَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاهْجُرْهُمْ هَجْرًا جَمِيلًا
තවද ඔවුන් පවසන දෑ ගැන නුඹ ඉවසනු. තවද අලංකාර මග හැරීමකින් ඔවුන් මග හරිනු.
11وَذَرْنِي وَالْمُكَذِّبِينَ أُولِي النَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلًا
තවද සැප පහසුකමින් යුත් බොරු පවසන්නන් මා සමඟ නුඹ අත්හැර දමනු. තවද නුඹ ඔවුනට ස්වල්ප කාලයක් අවකාශ දෙනු.
12إِنَّ لَدَيْنَا أَنكَالًا وَجَحِيمًا
නියත වශයෙන්ම අප වෙත (ඔවුන් සඳහා) විලංගු හා නිරය ද ඇත.
13وَطَعَامًا ذَا غُصَّةٍ وَعَذَابًا أَلِيمًا
උගුර හිර කරන ආහාරයක් හා වේදනීය දඬුවමක් ද (ඇත).
14يَوْمَ تَرْجُفُ الْأَرْضُ وَالْجِبَالُ وَكَانَتِ الْجِبَالُ كَثِيبًا مَّهِيلًا
එදින මහපොළොව හා කඳු කම්පනය වෙයි. තවද කඳු හැළෙන සුළු ගොඩ ගසා ඇති පස් බවට පත් වනු ඇත.
අල්-මුස්සම්මිල්කුර්ආන් දර්ශකය
20ආයාත්
MeccanRevelation
12ආයාත්

පරිවර්තනය — අල්-මුස්සම්මිල් 12

සූරා අල්-මුස්සම්මිල් ආයාත් 12 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම අප වෙත (ඔවුන් සඳහා) විලංගු හා නිරය ද…

සූරා ආයාත් 12/20 — සූරා අල්-මුස්සම්මිල් المزمل (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුස්සම්මිල් අසන්න, සූරා අල්-මුස්සම්මිල් පරිවර්තනය, සූරා අල්-මුස්සම්මිල් mp3, සූරා අල්-මුස්සම්මිල් pdf. ආයාත් 10–14. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers