අල්-මුස්සම්මිල් · 6/20
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුස්සම්මිල්
إِنَّ نَاشِئَةَ اللَّيْلِ هِيَ أَشَدُّ وَطْئًا وَأَقْوَمُ قِيلًا ۝٦
Inn naashi`atal laili hiya ashadddu wat anw wa aqwamu qeelaa
📖 සිංහලෙන්
නියත වශයෙන්ම රාත්‍රියේ අවදිවීම (සිත්) දමනයට වඩාත් බලගතුය. තවද කියවීමට වඩාත් උචිතය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 4-8 — සූරා අල්-මුස්සම්මිල්

4أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا
නැතහොත් ඊට වඩා වැඩි කර ගනු. තවද අල් කුර්ආනය නිසි අයුරින් පිළිවෙළට පාරායනය කරනු.
5إِنَّا سَنُلْقِي عَلَيْكَ قَوْلًا ثَقِيلًا
නියත වශයෙන්ම අපි නුඹ වෙත බරැති ප්‍රකාශයක් මතු හෙළන්නෙමු.
6إِنَّ نَاشِئَةَ اللَّيْلِ هِيَ أَشَدُّ وَطْئًا وَأَقْوَمُ قِيلًا
නියත වශයෙන්ම රාත්‍රියේ අවදිවීම (සිත්) දමනයට වඩාත් බලගතුය. තවද කියවීමට වඩාත් උචිතය.
7إِنَّ لَكَ فِي النَّهَارِ سَبْحًا طَوِيلًا
දහවල් කාලයේ නියත වශයෙන්ම ඔබට දිගු කාර්ය භාරයක් ඇත.
8وَاذْكُرِ اسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًا
තවද ඔබේ පරමාධිපතිගේ නාමය ඔබ මෙනෙහි කරනු. තවද (නැමදුමෙහි) ඔහු වෙත පූර්ණ ව යොමු වනු.
අල්-මුස්සම්මිල්කුර්ආන් දර්ශකය
20ආයාත්
MeccanRevelation
6ආයාත්

පරිවර්තනය — අල්-මුස්සම්මිල් 6

සූරා අල්-මුස්සම්මිල් ආයාත් 6 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම රාත්‍රියේ අවදිවීම (සිත්) දමනයට වඩාත් බලගතුය. තවද කියවීමට…

සූරා ආයාත් 6/20 — සූරා අල්-මුස්සම්මිල් المزمل (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුස්සම්මිල් අසන්න, සූරා අල්-මුස්සම්මිල් පරිවර්තනය, සූරා අල්-මුස්සම්මිල් mp3, සූරා අල්-මුස්සම්මිල් pdf. ආයාත් 4–8. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers