අල්-කියාමා · 34/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කියාමා
أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ ۝٣٤
Awlaa laka fa awlaa
📖 සිංහලෙන්
නුඹට (දඬවම) සමීප විය. වඩාත් සමීප විය.

🎧 අසන්න


📜 ආයාත් 32-36 — සූරා අල්-කියාමා

32وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ
නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.
33ثُمَّ ذَهَبَ إِلَىٰ أَهْلِهِ يَتَمَطَّىٰ
පසු ව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේය.
34أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ
නුඹට (දඬවම) සමීප විය. වඩාත් සමීප විය.
35ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ
පසු ව ද සමීප විය. වඩාත් සමීප විය.
36أَيَحْسَبُ الْإِنسَانُ أَن يُتْرَكَ سُدًى
නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
34ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 34

සූරා අල්-කියාමා ආයාත් 34 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹට (දඬවම) සමීප විය. වඩාත් සමීප විය.

සූරා ආයාත් 34/40 — සූරා අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කියාමා අසන්න, සූරා අල්-කියාමා පරිවර්තනය, සූරා අල්-කියාමා mp3, සූරා අල්-කියාමා pdf. ආයාත් 32–36. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers